වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති බලාපොරොත්තු වන කොරෝනා පරීක්‍ෂණ වාර්තාව ලැබෙන තෙක් අද දින ප්‍රවෘත්ති සාකච්ඡාව ප්‍රමාද වේ.

වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති බලාපොරොත්තු වන කොරෝනා පරීක්‍ෂණ වාර්තාව ලැබෙන තෙක් අද දින ප්‍රවෘත්ති සාකච්ඡාව ප්‍රමාද වේ.

Daniel Andrews’ daily press conference delayed over final COVID-19 test results.

සීමාවන් ලිහිල් කළ හැකි බවට ප්‍රවෘත්ති බලාපොරොත්තුවෙන් සිටින මෙල්බර්න් වැසියන්ට​ අද දහවල් වන තෙක් බලා සිටීමට සිදුවනු ඇත, Daniel Andrews දිනපතා පවත්වනු ලබන​ පුවත්පත් සාකච්ඡාව අද දින ප්‍රමාද වේ.

වික්ටෝරියානු අග්‍රාමාත්‍යවරයා සාමාන්‍යයෙන් පෙරවරු 11 ට පමණ රජයේ පුවත්පත් සාකච්ඡාව සිදු කරයි. නමුත් අද දහවල් ඔහු මාධ්‍යයට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද දින​ Andrews පුවත්පත් සාකච්ඡාව පැවැත්වීමට පෙර මෙල්බර්න් හි උතුරු තදාසන්න ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තියෙන් පසුව එහි​ සිදු කල අවසන් 500 ත් 700ත්  අතර​ පරීක්ෂණවල ප්‍රතිඵ​ල බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

Andrewsගේ සමුළුවේ නිල ආරම්භක වේලාව තවම ප්‍රකාශයට පත් කර නොමැති අතර, ප්‍රමාදය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සීමාවන් ලිහිල් කළ හැකි ලකුණක් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති.

අද උදෑසන නිවේදනය කළේ වික්ටෝරියා හි නව COVID-19 රෝගීන් ඊයේ දිනට වාර්තා වී නොමැති බවත් සහ​ මරණ නොමැති බවත් ය.

 

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »