
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියානුවන් මිලියන 05 කට දීමනා වැඩිවීමක්
- මෙල්බන් ගුවන් තොටුපළ ක්වන්ටාස් සේවකයන් ලබන බදාදා වර්ජනයක
- 2022 ඔස්ට්‍රේලියාවේ මරණ සංඛ්‍යාවේ ඉහළයාමක්
- ඔස්ට්‍රේලියාව පුරා ඉදිරි දිනවල ශීතකල ආහාර සැපයුමේ අඩුවක්
- දකුණු ඔස්ට්‍රේලියා Aged care දුරස්ථ ප්‍රතිකාර පුලුල් කෙරේ
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27