
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- වික්ටෝරියා හැර සෑම ප්‍රාන්තයකම මත්ද්‍රව්‍ය නඩු අඩුවෙයි
- ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන සමාගම් 200 ක් ණය ගෙවාගත නොහැකිව බංකොලොත්
- Buy now, pay later හරහා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව ණයකරුවන් වීමේ අවධානමක්
- සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන්ට ලබන මාසයේ සිට මොඩර්නා
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27