
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියා ආර්ථික වර්ධන වේගය පහළ යයි
- ඔස්ට්‍රේලියානු ළමුන් ආහාර – සපත්තු – ඇඳුම් – සංචාර අතපසු කරයි
- ඔස්ට්‍රේලියානුවන් පදිංචිවීමට කැමතිම නගර
- ජස්ටින් බීබර් ගේ ඔස්ට්‍රේලියා ප්‍රසංගය අවලංගු කරයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27