Search

Engineered stone භාවිතය තහනම් කිරීමට යයි

Engineered stone භාවිතය තහනම් කිරීමට ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයන් පොදු එකගතාවයකට පැමිණ තිබෙනවා.

මෙම ද්‍රව්‍යය භාවිතයේදී විසිරෙන සිළිකා කුඩු හමුවේ ඉදි කිරීම් සේවකයන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව Engineered stone තහණම් කිරීම සම්බන්ධ රෙගුලාසි සකස් කිරීමේ වගකීම Safe Work Australia වෙත පවරා තිබෙනවා.

මුලුතැන්ගෙය ආශ්‍රිත ඉදි කිරීම් සඳහායි Engineered stone වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ.

Engineered stone සිළිකා කුඩු හේතුවෙන් වසරකදී ඔස්ට්‍රේලියානු සේවකයන් 100,000 ක් පමණ වකුගඩු පෙණහලු ආශ්‍රිත රෝගවලට ගොදුරුවනවා.

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »