
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- Superannuation ශේෂය මත බද්ද දෙගුණ කරයි
- සංක්‍රමණික ප්‍රජාවට ෆෙඩරල් පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
- දෙසැම්බරයේදී පහළගිය සිල්ලර වෙළඳාම් ජනවාරියේදී නැවතත් ඉහළට
- වාර්තා වූවාට වැඩි ජැපනීස් එන්සෙපලයිටීස් ආසාධිතයන් වික්ටෝරියා සමාජය තුළ
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27