දෙසැම්බරයේදී පහළගිය සිල්ලර වෙළඳාම් ජනවාරියේදී නැවතත් ඉහළට

දෙසැම්බර් මාසයේදී පහළගොස් තිබූ ඔස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳාම් ජනවාරි මාසයේදී නැවතත් ඉහළගොස් තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව දෙසැම්බර් මාසයට වඩා ජනවාරියේදී සිල්ලර පිරිවැටුම සියයට 1.9 කින් වැඩිවී ඇති බව සඳහන්.

ඇඳුම් – සපත්තු – පුද්ගලික අයිතම – ගෘහ උපකරණ ආදී සියලු අංශවල අලෙවියේ වර්ධනයක් පසුගිය මාසයේදී පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම අවන්හල් සහ ආහාර මිළදී ගැනීම්වල ඉහළයාමක්ද පසුගිය මාසයේදී සටහන්වී තිබෙනවා.

2021 වසරේ නොවැම්බර් මාසය හා සැසඳීමේදී මෙම වසරේ ජනවාරි මාසයේදී සිල්ලර පිරිවැටුමේ ඉහළයාම සියයට 6.6 ක් ලෙසයි ගණන් බලා ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »