ඔස්ට්‍රේලියාවේ ලාංකික ආයතනයක් සුවිශේෂී කඩඉමක් පසු කරයි

ආහාර ඇතුලූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළයට ගැනීමේදී මෙල්බන් හි සිටින ලාංකිකයන් පළමුවෙන්ම පිය නගන සුපිරි වෙළඳසැල් ජාලය වන ඔනාරෝ ෆුඩ්ස් තවත් කඩඉමක් පසු කර තිබෙනවා.

ඒ සමස්ත ඔස්ට්‍රේලියාව පුරාම භාණ්ඩ බෙදා හැරීම ව්‍යාප්ත කර පළමු මාසය ඇතුළත භාණ්ඩ පාර්සල් 250 ක් බෙදා හැරීමයි.

www.onaroonline.com වෙබ් අඩවියට පිවිස ඔබට අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීමේ හැකියාව සපයමින් සමස්ත ඔස්ට්‍රේලියාවම ආවරණය වන පරිදි පුලූල් ජාලයක් ආරම්භ කිරීමට ඔනාරෝ විසින් මුල පුරනු ලැබුවේ පසුගිය ජනවාරි 27 වනදායි.

ඒ අනුව ඊයේ (28) දින එහි පළමු මාසය සම්පූර්ණ වූ අතර දිනෙන් දින ලැබෙන ඇණවුම් සංඛ්‍යාව ඉහළයාම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ වේගවත්ම භාණ්ඩ බෙදාහැරීම සේවාව සමග එක්ව මෙම භාණ්ඩ ඔබේ නිවසටම බෙදා හැරෙන අතර ඔස්ට්‍රේලියාව පුරා විහිදී සිටින ලාංකිකයන්ට විශ්වසනීයව සහ ආරක්ෂිතව නිවසටම තමන්ට අවශ්‍ය ආහාර ඇතුලූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට මෙමගින් අවස්ථාව උදාවනවා.

භාණ්ඩ මිළදී ගැනීම සඳහා නිවසින් පිටතට යන කාලය ඉතිරිවීමත් එම කාලය පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමග සිටීමට යොදාගත හැකිවීමත් මෙහි ඇති විශේෂත්වයයි.

ඔස්ට්‍රේලියාව පුරා විසිරී සිටින ලාංකිකයන්ට කාලය – ශ්‍රමය පමණක් නොව වාහන සඳහා වැයවන ඉන්ධන පවා ඉතිරි කරගනිමින් නිවසටම ඉතා පහසුවෙන් භාණ්ඩ ගෙන්වා ගැනීමට දැන්ම කල යුතු වන්නේ www.onaroonline.com වෙත පිවිස අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීම පමණයි.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »