ඔස්ට්‍රේලියා නිවාස වටිනාකම ඉතිහාසයේ පළමු වරට $ ට්‍රිලියන 10 ඉක්මවයි

ඔස්ට්‍රේලියාව තුළ නේවාසික නිවාසවල වටිනාකම ඉතිහාසයේ පළමු වරට ඩොලර් ට්‍රිලියන 10 ඉක්මවා ගොස් තිබෙනවා.

2021 දෙසැම්බර් කාර්තුවේ නිවසක සාමාන්‍ය වටිනාකම ලෙස පැවති ඩොලර් 925,3000 මේ වනවිට ඩොලර් 941,900 දක්වා වැඩිවි ඇතිවී බව සඳහන්.

ඔස්ට්‍රේලියාව තුළ වැඩිම නිවාස වටිනාකම සහිත ප්‍රාන්ත ලෙස සටහන් වන්නේ නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්තයි.

රටේ සමස්ත නිවාස වටිනාකමින් සියයට 40.1 ක් හෙවත් ඩොලර් ට්‍රිලියන 4.1 කට හිමිකම් කියන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයයි.

වික්ටෝරියා ප්‍රාන්තය දෙවන ස්ථානයට පත්ව සිටින්නේ ඩොලර් ට්‍රිලියන 2.7 ක් හෙවත් සියයට 26.9 ක ප්‍රතිශතයක් සහිතවයි.

නගර වශයෙන් සැළකීමේදී සිඩ්නි නුවර නිවසක් ඩොලර් 12 ලක්ෂ 45 දහසක් දක්වාද මෙල්බන් හි නිවසක් ඩොලර් 930,000 දක්වාද ඉහළගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »