NSW කොවිඩ් ආසාධිතයන් ඉහළට – වික්ටෝරියා හි පහළට

ගතවූ දින 07 ට අදාළව වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් කොවිඩ් සංඛ්‍යාලේඛණ වාර්තා නිකුත් කර තිබෙනවා.

වික්ටෝරියා හි ගතවූ දින 07 තුළදී වාර්තා වී ඇති කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 3,052 ක් වන අතර එය පෙර සතියේ පැවතියේ 3,344 ක් ලෙසයි.

කොවිඩ් මරණ 33 ක් මෙම සතියේදී වික්ටෝරියාවෙන් සටහන් වී තිබෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය සතියේදී වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ගණන 6,545 ක්.

එය මීට පෙර සතියට වඩා ඉහළයාමක් වන අතර පෙර සතියේ නිවු සවුත් වේල්ස් ආසාධිතයන් ගණන සටහන්වූයේ 6,033 ක් ලෙසයි.

කොවිඩ් මරණ 47 ක් මෙම සතියේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සටහන් වී තිබෙනවා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »