Search

NSW කොවිඩ් ආසාධිතයන් ඉහළට – වික්ටෝරියා හි පහළට

ගතවූ දින 07 ට අදාළව වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් කොවිඩ් සංඛ්‍යාලේඛණ වාර්තා නිකුත් කර තිබෙනවා.

වික්ටෝරියා හි ගතවූ දින 07 තුළදී වාර්තා වී ඇති කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 3,052 ක් වන අතර එය පෙර සතියේ පැවතියේ 3,344 ක් ලෙසයි.

කොවිඩ් මරණ 33 ක් මෙම සතියේදී වික්ටෝරියාවෙන් සටහන් වී තිබෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය සතියේදී වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ගණන 6,545 ක්.

එය මීට පෙර සතියට වඩා ඉහළයාමක් වන අතර පෙර සතියේ නිවු සවුත් වේල්ස් ආසාධිතයන් ගණන සටහන්වූයේ 6,033 ක් ලෙසයි.

කොවිඩ් මරණ 47 ක් මෙම සතියේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සටහන් වී තිබෙනවා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »