Search

ඔස්ටේ්‍රලියා සංක්‍රමණ නීතිවල වෙනස්කම් ගැන ඉගියක්

ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණ නීති පසුගාමී තත්වයක පවතින බැවින් වහා ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් පවසනවා.

වසර 30 කට වැඩි කාලයක් පුරා ඔස්ටේ්‍රලියාව ආර්ථික අවපාතයකින් වළක්වා ගනු ලැබුවේ සංක්‍රමණිකයන් විසින් බවයි අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් පසුගිය වසර 20 පුරා වසරකදී පැමිණි ස්ථිර පදිංචිකරුවන් සංඛ්‍යාව 30,000 ක් දක්වා අඩුවී ඇති බවයි ක්ලෙයාර් ඔ-නිල් කියාසිටියේ.

මේ වනවිට ඔස්ටේ්‍රලියාව තුළ තාවකාලික වීසා මත සිටින සංඛ්‍යාව ලක්ෂ 19 ක් දක්වා අඩුවී තිබෙනවා.

වත්මන් අවශ්‍යතා අනුව ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණ නීති පද්ධතිය වෙනස් කිරීමට කාලය එළැඹ ඇති බවද ස්වදේශ කටයුතු අමාත්‍යවරිය අවධාරණය කලා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »