කොරෝනා නිසා කොළඹ වරායේ භාණ්ඩ නිකුත් කිරීම​ සීමා කෙරේ. – AusLanka TV – Australian News for the Sri Lankan community

කොරෝනා නිසා කොළඹ වරායේ භාණ්ඩ නිකුත් කිරීම​ සීමා කෙරේ.

කොරෝනා නිසා කොළඹ වරායේ භාණ්ඩ නිකුත් කිරීම​ සීමා කෙරේ.

කොරෝනා නිසා කොළඹ වරායේ භාණ්ඩ නිකුත් කිරීම​ සීමා කෙරේ.

Issuance of goods restricted at Colombo Port.

ඉදිරි දින කිහිපයේදී අත්‍යවශ්‍ය බහාලුම් පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

තවද, කොළඹ වරායේ ප්‍රධාන දොරටුවේ රාජකාරි කළ රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසදනය වීම හේතුවෙන් වරායේ භාණ්ඩ නිෂ්කාශන කටයුතු සීමා කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබෙන බවද සඳහන්.

කෙසේවෙතත්,කොරෝනා ආසාදනය වූ රේගු පරීක්ෂකවරුන් දෙදෙනා මේ වන විට රෝහල් ගත කර එම දොරටුවේ රාජකාරියේ නිරතව සිටි රේගු නිලධාරීන් නිරෝධායනයට ලක්කර තිබෙන බව සඳහන් වේ.

COMMENTS