
මෙල්බන් උතුර Flowerdale ප්‍රදේශයේ පැතිර යන ලැව් ගින්නක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
මේ වනවිටත් හෙක්ටයාර 100 කට ආසන්න ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී අවසන්.
ගිනි නිවීම් භටයන් 36 දෙනෙකු සහ ගුවන් යානා කිහිපයක් ගින්න පාලනයට යොදවා තිබෙනවා.

Flowerdale සහ Yea ප්‍රදේශවල ජනතාවට වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසයි දන්වා ඇත්තේ.
