Temporary Graduate visa කාලසීමාව තවත් වසර 02 කින් වැඩි කරයි

තෝරාගත් උපාධි පාඨමාලා කිහිපයක් සඳහා අධ්‍යයන කාලසීමාවෙන් පසු ලබාදෙන Temporary Graduate visa (subclass 485) බලපත්‍රයේ කාලසීමාව තවත් වසර 02 කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව උග්‍ර සේවක හිගයක් පවතින ක්ෂේත්‍රවල අධ්‍යයන පාඨමාලා හදාරන සිසුන් සඳහා එම අවස්ථාව උදාවනු ඇති.

කොවිඩ් සමයට පෙර වසරක් ලෙස පැවති එම කාලසීමාව වසර 02 ක් දක්වා දීර්ඝ කෙරුණා.

  • Two years to four years for select Bachelor degrees
  • Three years to five years for select Masters degrees
  • Four years to six years for all doctoral qualifications

මෙම වරප්‍රසාදය හිමිවන අධ්‍යයන පාඨමාලා සහ රැකියා පිළිබඳ සමස්ත විස්තරය පහතින් :

List of Eligible Occupations and Qualifications

https://www.education.gov.au/extended-poststudy-work-rights-international-graduates

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »