Search

Temporary Graduate visa කාලසීමාව තවත් වසර 02 කින් වැඩි කරයි

තෝරාගත් උපාධි පාඨමාලා කිහිපයක් සඳහා අධ්‍යයන කාලසීමාවෙන් පසු ලබාදෙන Temporary Graduate visa (subclass 485) බලපත්‍රයේ කාලසීමාව තවත් වසර 02 කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව උග්‍ර සේවක හිගයක් පවතින ක්ෂේත්‍රවල අධ්‍යයන පාඨමාලා හදාරන සිසුන් සඳහා එම අවස්ථාව උදාවනු ඇති.

කොවිඩ් සමයට පෙර වසරක් ලෙස පැවති එම කාලසීමාව වසර 02 ක් දක්වා දීර්ඝ කෙරුණා.

  • Two years to four years for select Bachelor degrees
  • Three years to five years for select Masters degrees
  • Four years to six years for all doctoral qualifications

මෙම වරප්‍රසාදය හිමිවන අධ්‍යයන පාඨමාලා සහ රැකියා පිළිබඳ සමස්ත විස්තරය පහතින් :

List of Eligible Occupations and Qualifications

https://www.education.gov.au/extended-poststudy-work-rights-international-graduates