Search

ටස්මේනියා පළතුරු ගොවිපොළවල සේවක හිගය පියවීමට නව විකල්පයක්

ටස්මේනියා ප්‍රාන්තයේ පළතුරු ගොවිපොළවල පවතින සේවක හිගය පියවීමට නව විකල්පයක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මහා බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරන ලද විශේෂ රොබෝ යන්ත්‍ර 16 ක් යොදාගනිමින් පළතුරු කැඩීමේ නියමු ව්‍යාපෘතියක් දැනටමත් ක්‍රියාත්මකයි.

ස්ට්‍රෝබෙරි ඇතුලු බෙරි ඵලදාව නෙළා ගැනීම කෙරෙහියි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ.

මෙම යන්ත්‍රවලට විනාඩියකදී ස්ට්‍රෝබෙරි 04 ක් නෙළාගත හැකි බව සඳහන්.

කෙසේවෙතත් මේ හරහා පළතුරු නෙළීමෙහි නිරතවන්නන්ගේ රැකියා තවදුරටත් අවධානම් තත්වයකට පත්වනු ඇති බවටද චෝදනා එල්ලවනවා.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »