ක්වීන්ස්ලන්ඩ් බාල අපරාධ ඇප කොන්දේසි කඩ කිරීමේ නියමයන් නැවතත්

බාල අපරාධකරුවන් විසින් ඇප කොන්දේසි කඩ කිරීමේ නියමයන් නැවතත් හඳුන්වාදීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සූදානම් වනවා.

2015 වසරේදී මෙම නියෝගය ඉවත් කෙරුණද දැඩි මහජන ඉල්ලීම හමුවේ එය යළිත් හඳුන්වාදීමටයි තීරණය වී ඇත්තේ.

150,000 කට අධික පිරිසක් විසින් අත්සන් තබන ලද පෙත්සමක්ද මීට අදාළව ප්‍රාන්ත රජය වෙත ලැබී තිබුණා.

මේ හරහා ක්වීන්ස්ලන්ඩ් හි බාල වයස්කරුවන් විසින් සිදුකරන අපරාධ සංඛ්‍යාව අඩුවනු ඇති බවට ප්‍රාන්ත රජය පෙන්වා දෙන නමුත් ප්‍රාන්ත විපක්ෂය එය බැහැර කරනවා.

https://www.abc.net.au/news/2023-02-20/breach-of-bail-to-become-offence-qld-youth-crime-strategy/102000228

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »