සුදුසුකම් ලත් ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට 05 වන කොවිඩ් එන්නත

සුදුසුකම් ලත් ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට 05 වන කොවිඩ් එන්නත ලබාගැනීමට අවස්ථාව පවතිනවා.

පසුගිය මාස 06 තුළදී කොවිඩ් වැළඳී නොමැති හෝ බූස්ටර් එන්නතක් ලබා නොමැති පුද්ගලයන් ඊට සුදුසුකම් ලබනු ඇති.

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම නීරෝගී අයෙකු 05 වන කොවිඩ් මාත්‍රාව සඳහා සුදුසුකම් ලබන බවයි ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ නිවේදනය කලේ.

තෝරාගත් ෆාමසි – රජයේ සායන සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් අද සිට වේලාවක් වෙන්කරවාගෙන 05 වන කොවිඩ් මාත්‍රාව සඳහා අයදුම් කිරීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව පවතිනවා.

දැනට ෆෙඩරල් රජය සතුව බූස්ටර් මාත්‍රා මිලියන 04 ක් පවතින අතර ඉදිරියේදී තවත් මාත්‍රා මිලියන 10 ක් රටට පැමිණිමට නියමිතයි.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »