ශ්‍රී ලංකාවේ එක් දිනකට​ කොරෝනා ආසාදිතයින් 865ක් වාර්තා වේ. – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාවේ එක් දිනකට​ කොරෝනා ආසාදිතයින් 865ක් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ එක් දිනකට​ කොරෝනා ආසාදිතයින් 865ක් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ එක් දිනකට​ කොරෝනා ආසාදිතයින් 865ක් වාර්තා වේ.

Sri Lanka records highest daily COVID-19 patients.

කොරෝනා වයිරස් රෝගීන්ගේ වැඩිම එක් දින වැඩිවීමක් ශ්‍රී ලංකාව සිකුරාදා(23/10) වාර්තා කළ අතර එය​ 865 ක් බවට​ තහවුරු වී ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 7153 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රියාකාරී රෝගීන් දැන් 3495 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඊයේ වාර්තා වී ඇති රෝගීන් 865 ක් මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ බවයි.

 

 

COMMENTS