ඔස්ටේ්‍රලියාවේ ලාංකිකයන්ට හෙට සිට වීසා – නීති සේවා තවත් පහසුවෙන්

වසර 13 කට අධික කාලයක් ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ලාංකිකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් සියලුම නීතිමය හා නොතාරිස් සහ වීසා සේවා සපයමින් සිටින Warna Legal ආයතනය හෙට සිට නව මුහුණුවරකින් සිය සේවා ස්ථානය විවෘත කරනු ලබනවා.

Vanity Court 6/249-253 Lonsdale Street, Dandenong,  VIC 3175 හිදීයි හෙට පස්වරු 01 ට මෙම නව ශාඛාව විවෘත කරනු ලබන්නේ.

සංක්‍රමණ නීතිය – පවුල් නීතිය – නොතාරිස් සේවා – දේපළ නීතිය පිළිබඳ විශ්වසනීය හා විද්වත් සේවා මෙහිදී ඔබට ලබාගත හැකිවනවා.

එමෙන්ම වාණිජ හා ව්‍යාපාර නීතිය – ඇටර්නි බලපත්‍ර සහ භාෂා පරිවර්තක සේවාද ඔබට සැපයීමට Warna Legal සූදානමින් පසුවනවා.

සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වාත් / සෙනසුරාදා දිනවල පෙරවරු 09 සිට පස්වරු 01 දක්වාත් Warna Legal ඩැන්ඩිනොන්ග් නව ශාඛාව විවෘතව පවතිනවා.

Warna Legal හි ප්‍රධාන නීතීඥවරිය ලෙස කටයුතු කරනු ලබන්නේ සොලිසිටර්වරියක මෙන්ම බැරිස්ටර්වරියක ලෙස ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන මධු වර්ණකුලසූරියයි.

Thomastown Office
3/223-225 High street, Thomastown VIC 3074

Tel:       +61 3 9792 9977

              +61 432 480 133

Branch Office in Sri Lanka
No 1 Angampitiya, Waikkala, Sri lanka

Mob:    +94 776 120 008

Tel:      +94 31-2272223

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »