Search

ඔස්ටේ්‍රලියාවේ ලාංකිකයන්ට හෙට සිට වීසා – නීති සේවා තවත් පහසුවෙන්

වසර 13 කට අධික කාලයක් ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ලාංකිකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් සියලුම නීතිමය හා නොතාරිස් සහ වීසා සේවා සපයමින් සිටින Warna Legal ආයතනය හෙට සිට නව මුහුණුවරකින් සිය සේවා ස්ථානය විවෘත කරනු ලබනවා.

Vanity Court 6/249-253 Lonsdale Street, Dandenong,  VIC 3175 හිදීයි හෙට පස්වරු 01 ට මෙම නව ශාඛාව විවෘත කරනු ලබන්නේ.

සංක්‍රමණ නීතිය – පවුල් නීතිය – නොතාරිස් සේවා – දේපළ නීතිය පිළිබඳ විශ්වසනීය හා විද්වත් සේවා මෙහිදී ඔබට ලබාගත හැකිවනවා.

එමෙන්ම වාණිජ හා ව්‍යාපාර නීතිය – ඇටර්නි බලපත්‍ර සහ භාෂා පරිවර්තක සේවාද ඔබට සැපයීමට Warna Legal සූදානමින් පසුවනවා.

සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වාත් / සෙනසුරාදා දිනවල පෙරවරු 09 සිට පස්වරු 01 දක්වාත් Warna Legal ඩැන්ඩිනොන්ග් නව ශාඛාව විවෘතව පවතිනවා.

Warna Legal හි ප්‍රධාන නීතීඥවරිය ලෙස කටයුතු කරනු ලබන්නේ සොලිසිටර්වරියක මෙන්ම බැරිස්ටර්වරියක ලෙස ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන මධු වර්ණකුලසූරියයි.

Thomastown Office
3/223-225 High street, Thomastown VIC 3074

Tel:       +61 3 9792 9977

              +61 432 480 133

Branch Office in Sri Lanka
No 1 Angampitiya, Waikkala, Sri lanka

Mob:    +94 776 120 008

Tel:      +94 31-2272223

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »