ඔස්ටේ්‍රලියාව පුරා ස්ථාන රැසකට Fire Warnings නිකුත් කරයි

ඔස්ටේ්‍රලියාව පුරා දැඩි උණුසුම් කාළගුණයක් නිර්මාණය වීම හමුවේ ස්ථාන රැසකට ගිනි අනතුරු ඇගවීම් (Fire Warnings) නිකුත් කර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් – දකුණු ඔස්ටේ්‍රලියා සහ Northern Territory හි ස්ථාන කිහිපයක කුඩා පරිමාණයේ ලැව්ගිනි පවතින බව සඳහන්.

ඒවා පාලනයට ගිනි නිවීම් අංශ විසින් දැඩි උත්සාහයක නිරත වී සිටින බවයි කාළගුණ කාර්යාංශය කියාසිටියේ.

සිඩ්නි – බ්‍රිස්බන් – පර්ත් – කැන්බරා සහ ඩාර්වින් නගර වල අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා යනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

මෙල්බන් – හෝබාට් සහ ඇඩිලේඩ් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 ක උපරිමයක පවතිනු ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »