Today’s Top Stories – Thursday 16th February, 2023

කුසපත් ඇදීමකින් 3,000 කට ඔස්ට්‍රේලියා PR දෙන්න යයි

මෙරට විරැකියා අනුපාතය 3.7% දක්වා ඉහළට

වික්ටෝරියානුවන්ට රිය ධාවනයේදී දුරකථනය දෙස බැලීම තහණම් කරයි

ඉතිරිකිරීමේ ගිණුම් සඳහා පොළී ප්‍රමාදවීම ගැන විමර්ශනයක්

සංචාර සඳහා සෙවූ රටවල් අතර 02 වන තැන ඔස්ට්‍රේලියාවට

================================================================================

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/02/16

================================================================================

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »