දෙසැම්බර් කාර්තුවේදී NAB බැංකුවට $ බිලියන 2.15 ක අමතර ලාභයක්

දෙසැම්බර් කාර්තුවට අදාළව NAB බැංකුව විසින් ඩොලර් බිලියන 2.15 ක අමතර ලාභයක් වාර්තා කර තිබෙනවා.

එය පසුගිය වසරේ මෙම කාලසීමාවේ ලාභයට වඩා සියයට 18.7 ක ඉහළයාමක් ලෙසයි දැක්වෙන්නේ.

පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමත් සමග ණය වාරික ඉහළයාම හේතුවෙනුයි ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන පෙළේ සියලුම බැංකු මෙලස අධික ලාභයන් වාර්තා කරමින් සිටින්නේ.

මේ අතර ඉතුරුම් සඳහා නියමිත පරිදි පොළී නොගෙවීිම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමටද ඔස්ටේ්‍රලියා පාරිභෝගික කොමිසම පියවර ගෙන තිබෙනවා.

https://www.9news.com.au/finance/interest-rate-update-big-four-bank-nab-first-quarter-trading-update-18-per-cent-earning-rise/34d49304-75d8-4159-806d-e678f2a65d92

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »