සංචාර සඳහා සෙවූ රටවල් අතර 02 වන තැන ඔස්ට්‍රේලියාවට

2023 වසරේ සංචාර සඳහා ගූගල් වෙබ් අඩවිය තුළ සොයා ඇති රටවල් අතර 02 වන ස්ථානය ඔස්ට්‍රේලියාවට ලැබී තිබෙනවා.

වැඩිම පිරිසක් සොයා ඇති රට බවට පත්ව ඇත්තේ සිංගප්පූරුවයි.

මේ අතර පසුගිය දෙසැම්බර් මාසයට වඩා ජනවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවෙන් පිටතට සිදුකල සංචාර සංඛ්‍යාව අඩුවී තිබෙනවා.

දෙසැම්බරයේදී 15 ලක්ෂ 15 දහස් 290 ක් රටින් පිටතට සිදුකල සංචාර වූ අතර ජනවාරියේදී එය 13 ලක්ෂ 84 දහස් 600 දක්වා අඩුවී තිබුණා.

ඔස්ට්‍රේලියානුවන් රටින් පිටතට සිදුකල සංචාර ගමනාන්ත අතර මුල් ස්ථාන 05 අතර වූයේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් – ඉන්දුනීසියාවේ බාලි – නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් – ජපානයේ ටෝකියෝ සහ නවසීලන්තයේ වෙලින්ටන් යන නගරයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »