Search

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් ප්‍රසිද්ධියේ මත්පැන් පානය අපරාධමය වරදක් කරන්න යයි

ප්‍රසිද්ධියේ මත්පැන් පානය අපරාධමය වරදක් බවට ප්‍රකාශ කෙරෙන පණත් කෙටුම්පතක් Northern Territory ප්‍රාන්ත විපක්ෂය විසින් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයක සිට කිලෝමීටර් 02 ක වපසරිය තුළ එළිමහනේ මත්පැන් පානය මේ අනුව තහනම් කෙරෙනු ඇති.

කෙසේවෙතත් පණත් කෙටුම්පත් විවාදය අතරතුර මීට යෝජනා සහ සංශෝධන රැසක් එක් වනු ඇති බව සඳහන්.

මේ අතර මෙම නීති සංශෝධනයත් සමග Northern Territory හි ප්‍රචණ්ඩ ක්‍රියා තවත් ඉහළ යනු ඇති බවටද පිරිසක් අනතුරු අගවනවා.

ඇල්කොහොල් නීති ලිහිල් කිරීම සහ නැවත පැණවීමත් සමග ස්වදේශික ජනතාව අතර නොසන්සුන්තා වර්ධනයවීම ඊට හේතුවයි.

 

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »