දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ rent bidding තහනම් කරන්න යයි

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ rent bidding ක්‍රමය තහනම් කිරීමට අදාළ නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කුළියට නිවාස ඇති බවට දැන්වීම් පළ කිරීමේදී තනි මිළක් වෙනුවට අගයන් පරාසයක් ප්‍රදර්ශනය මේ අනුව නිවාස හිමියන්ට තහනම් වනු ඇති.

නිවාස කුළී අසීමිත ලෙස ඉහළයාම ලෙස වළක්වාලීමයි එහි අරමුණ වී ඇත්තේ.

කෙසේවෙතත් මේ හරහා නිවාස වෙළඳපොළ තවත් කඩාවැටිය හැකි බවටයි නිවාස හිමියන් චෝදනා කරන්නේ.

මේ වනවිට ඇඩිලේඩ් නගරයේ සතියක සාමාන්‍ය නිවාස කුළිය ඉතිහාසයේ ඉහළම අගය සටහන් කර ඇත්තේ ඩොලර් 450 ක් ලෙසයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »