NSW මැතිවරණයේදීත් ජීවන වියදම අංක 01 ට

මෙවර නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේදී ප්‍රධානතම මාතෘකාව බවට ජීවන වියදම පත්වි තිබෙනවා.

උද්ධමනය – නිවාස මිළ ගණන් – පොළී අනුපාතික සහ වැටුප් ඒ අතර වන බව සඳහන්.

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙක අතර මේ වනවිට පරස්පර මතවාදයක්ද නිර්මාණය වී තිබෙනවා.

දැනට විපක්ෂයේ සිටින ලේබර් පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ රාජ්‍ය සේවක වැටුප් සඳහා පණවා ඇති උපරිම අගය ඉවත් කිරීමයි.

එහෙත් පාලක ලිබරල් සන්ධානයේ ස්ථාවරය වන්නේ එමගින් පොළී අනුපාතික තවත් ඉහළ ගොස් උද්ධමනයද වැඩිවිය හැකි බවටයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණය ලබන මස 25 වනදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »