Search

NSW – VIC කොවිඩ් ආසාධිතයන් පහළට

නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පහළගොස් තිබෙනවා.

අද නිකුත් වූ සංඛ්‍යාලේඛණ අනුව නිවු සවුත් වේල්ස් හි ගතවු දින 07 තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාධිතයන් ගණන 6,440 ක්.

එය පෙර සතියේදී වාර්තා වී තිබුණේ 6,567 ක් ලෙසයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ දින 07 තුළ සටහන් වී ඇති කොවිඩ් මරණ ගණන 62 ක්.

වික්ටෝරියා හි ගතවු දින 07 තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාධිතයන් ගණන 2,941 ක්.

එය පෙර සතියේදී වාර්තා වී තිබුණේ 3,056 ක් ලෙසයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ දින 07 තුළ සටහන් වී ඇති කොවිඩ් මරණ ගණන 52 ක්.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »