NSW – VIC කොවිඩ් ආසාධිතයන් පහළට

නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පහළගොස් තිබෙනවා.

අද නිකුත් වූ සංඛ්‍යාලේඛණ අනුව නිවු සවුත් වේල්ස් හි ගතවු දින 07 තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාධිතයන් ගණන 6,440 ක්.

එය පෙර සතියේදී වාර්තා වී තිබුණේ 6,567 ක් ලෙසයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ දින 07 තුළ සටහන් වී ඇති කොවිඩ් මරණ ගණන 62 ක්.

වික්ටෝරියා හි ගතවු දින 07 තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාධිතයන් ගණන 2,941 ක්.

එය පෙර සතියේදී වාර්තා වී තිබුණේ 3,056 ක් ලෙසයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ දින 07 තුළ සටහන් වී ඇති කොවිඩ් මරණ ගණන 52 ක්.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »