Search

රජය හා මාධ්‍ය ගැන ඔස්ටේ්‍රලියානුවන්ගේ විශ්වාසය අඩුවෙයි

POPULATION

ඔස්ටේ්‍රලියානුවන් විසින් රජය සහ මාධ්‍ය කෙරෙහි තබා ඇති විශ්වාසය අඩු වී ඇති බව නවතම අධ්‍යයනයක් හෙළි කරනවා.

ධනවත් හා දිළිඳු ලෙස මෙන්ම බලය ඇති හා නැති ලෙස මේ වනවිට ඔස්ටේ්‍රලියානු සමාජය බෙදී වෙන්වී ඇති බවයි එහිදී අදහස් දැක්වූ සියයට 45 කට ආසන්න පිරිසක් පවසා ඇත්තේ.

අතීතයට වඩා එය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙනවා.

කෙසේවෙතත් සිය සේවා යෝජකයන් පිළිබඳ ඔස්ටේ්‍රලියානුවන් තබා ඇති විශ්වාසයේ සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්.

SOURCE :

https://www.abc.net.au/news/2023-02-08/trust-slump-as-division-rules/101939406

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »