රජය හා මාධ්‍ය ගැන ඔස්ටේ්‍රලියානුවන්ගේ විශ්වාසය අඩුවෙයි

POPULATION

ඔස්ටේ්‍රලියානුවන් විසින් රජය සහ මාධ්‍ය කෙරෙහි තබා ඇති විශ්වාසය අඩු වී ඇති බව නවතම අධ්‍යයනයක් හෙළි කරනවා.

ධනවත් හා දිළිඳු ලෙස මෙන්ම බලය ඇති හා නැති ලෙස මේ වනවිට ඔස්ටේ්‍රලියානු සමාජය බෙදී වෙන්වී ඇති බවයි එහිදී අදහස් දැක්වූ සියයට 45 කට ආසන්න පිරිසක් පවසා ඇත්තේ.

අතීතයට වඩා එය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙනවා.

කෙසේවෙතත් සිය සේවා යෝජකයන් පිළිබඳ ඔස්ටේ්‍රලියානුවන් තබා ඇති විශ්වාසයේ සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්.

SOURCE :

https://www.abc.net.au/news/2023-02-08/trust-slump-as-division-rules/101939406

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »