Search

තුර්කි භූ කම්පනය නිසා 500 ක් මරුට

තුර්කිය සහ සිරියාව අතර දේශසීමාවේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් 500 කට අධික පිරිසක් මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

එම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.8ක් ලෙස දැක්වෙයි.

මේ වනවිට තුර්කි සහන කණ්ඩායම් මළ සිරුරු 76ක් පමණ සොයාගෙන ඇති අතර සිරියානු බලධාරීන් පැවසුවේ ඔවුන්ද සිරුරු 42ක් සොයාගත් බවය.

මරණ ගණන තවත් ඉහළ යා හැකි බව සඳහන් ය.

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ තුර්කියේ “Gaziantep” නම් ප්‍රදේශයට එයින් වැඩිම හානියක් සිදුව ඇති බවය.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »