ඉන්දියාවේදී 02 වන ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයාත් ආබාධයකට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඉන්දියාවේදී 02 වන ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයාත් ආබාධයකට

ඉන්දියාවේදී 02 වන ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයාත් ආබාධයකට

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට සහභාගීවීමේ අවස්ථාව ඔස්ටේ්‍රලියා වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට අහිමිවීමේ අවධානමක් මතුවී තිබෙනවා.

ඔහු ආබාධයකට ලක්වීමයි ඊට හේතුව වන්නේ.

මේ වනවිට මිචෙල් ස්ටාර්ක් ද ඇගිල්ලේ ආබාධයකට ගොදුරුවීම හමුවේ පළමු තරගයෙන් ඉවත්වී සිටිනවා.

ජොෂ් හේස්ල්වුඩ් වෙනුවට ස්කොට් බෝලන්ඩ් ඔස්ටේ්‍රලියා කණ්ඩායමට නම් කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

ඔස්ටේ්‍රලියා – ඉන්දියා පළමු ටෙස්ට් තරගය ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතයි.

COMMENTS