පෙම්වතියට පහරදීමට ඔස්ටේ්‍රලියාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩක වරද පිළිගනී

සිය හිටපු පෙම්වතියට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩක නික් කිරියෝස් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

2021 වසරේ ජනවාරි 10 වනදා කැන්බරා හි නිවාස සංකීර්ණයකදීයි මෙම පහරදීම සිදුවී තිබුණේ.

එහිදී අදාළ තරුණිය තුවාල ලබා තිබුණා.

ඔහුගේ මානසික තත්වය මත චෝදනා පත්‍රය ඉවත දැමෙනු ඇති බවට වාර්තා පළවී තිබුණද අද දිනයේදී එවැන්නක් සිදුවී තිබුණේ නැහැ.

කිසියම් අයුරකින් මෙම චෝදනා සඳහා වරදකරු බවට පත්වුවහොත් නික් කිරියෝස් ට වසර 02 ක උපරිමයකට යටත්වන සිර දඩුවමකට යටත්වීමට ඔහුට සිදුවනවා.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »