Medicare ගැන ජාතික කැබිනට් තීරණය කල් යයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කරන මුදල් ඉහළ දැමීම සම්බන්ධ තීරණය සිය මීළග රැස්වීමේදී ගැනීමට අගමැති ඇන්තනී ඇල්බනීස් ගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ජාතික කැබිනෙට්ටුව තීරණය කර තිබෙනවා.

Medicare සම්බන්ධයෙන් සිදුකල යුතු වෙනස්කම් පිළිබඳ නිර්දේශ 21 ක් ඇතුළත් දීර්ඝ වාර්තාවක්ද අද රැස්වීමට ඉදිරිපත් වූ බවයි කැන්බරා හිදී මාධ්‍ය අමතමින් අගමැතිවරයා කියාසිටියේ.

ලබන අප්‍රේල් මුල් සතියේ පැවැත්වෙන මීලග ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ඔහු කියාසිටියා.

වසර 40 කට පමණ පසු Medicare සඳහා සිදුකරන දැවැන්තම වෙනස්කම් මෙහිදී සිදුකෙරෙනු ඇති.

බලශක්ති අර්බුදය සහ ස්වදේශික ජනමත විචාරණය පිළිබඳවද අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්විමේදි අවධානය යොමුකර තිබෙනවා.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »