Dating Apps භාවිත කරන ඔස්ටේ්‍රලියානුවන්ගෙන් 3/4 ක් හිංසනයට

Dating Apps හරහා සබඳතා ඇති කරගන්නා ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 3/4 ක් පමණ කුමන ආකාරයේ අතවරයකට හෝ හිංසනයකට ලක්වන බව නවතම සමීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.

ඉන් වැඩිම සිදුවීම් සංඛ්‍යාවක් සටහන් වන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හෝ ලිංගික හිංසනවලට අදාළව බවයි අපරාධ විද්‍යාව සඳහා වන ඔස්ටේ්‍රලියානු ආයතනය සිදුකල සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ.

මේ වනවිට ඔස්ටේ්‍රලියානුවන් අතුරින් මිලියන 03 කට වැඩි පිරිසක් Dating Apps භාවිත කරන බව සඳහන්.

පසුගිය වසර 05 තුළදී තමන් මුහුණ පෑ අත්දැකීම් සම්බන්ධයෙන් තෝරා ගත් පුද්ගලයන් 10,000 ක් ලබාදුන් තොරතුරු අනුව මෙම සමීක්ෂණ ප්‍රථිඵල සකස් කර තිබෙනවා.

Dating Apps හරහා මිතුරු වී මුණ ගැසීමෙන් පසු විවිධ ලිංගික අතවරවලට ලක්වන ඔස්ටේ්‍රලියානුවන් සංඛ්‍යාවද ගතවු වසර 05 තුළදී ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »