Search

හෙට මෙල්බන් කාළගුණය ගැන වැදගත් දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට දැඩි උණුසුම් කාළගුණ තත්වයක් අද දිනයේදී ඇතිවී තිබෙනවා.

බ්‍රිස්බන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 ක් ලෙස පවතින අතර ගෝල්ඩ් කෝස්ට් සහ සන්ෂයින් කෝස්ට් උෂ්ණත්වය අංශක 30 ක් ලෙසයි සටහන්වී ඇත්තේ.

මේ අතර හෙට දිනයේදී මෙල්බන් ඇතුලු නගර කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ට වඩා පහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

මෙල්බන් – කැන්බරා සහ හෝබාට් නගරවලට එම තත්වය පවතිනු ඇති.

ඇතැම්විට වසර ගණනාවකට පසු පෙබරවාරි මාසයකදී සටහන්වන සිසිල්ම දිනය හෙට වනු ඇති බවටයි තවදුරටත් අනාවැකි පළවන්නේ.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »