හෙට මෙල්බන් කාළගුණය ගැන වැදගත් දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට දැඩි උණුසුම් කාළගුණ තත්වයක් අද දිනයේදී ඇතිවී තිබෙනවා.

බ්‍රිස්බන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 ක් ලෙස පවතින අතර ගෝල්ඩ් කෝස්ට් සහ සන්ෂයින් කෝස්ට් උෂ්ණත්වය අංශක 30 ක් ලෙසයි සටහන්වී ඇත්තේ.

මේ අතර හෙට දිනයේදී මෙල්බන් ඇතුලු නගර කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ට වඩා පහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

මෙල්බන් – කැන්බරා සහ හෝබාට් නගරවලට එම තත්වය පවතිනු ඇති.

ඇතැම්විට වසර ගණනාවකට පසු පෙබරවාරි මාසයකදී සටහන්වන සිසිල්ම දිනය හෙට වනු ඇති බවටයි තවදුරටත් අනාවැකි පළවන්නේ.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »