LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන් – AusLanka TV – Australian News for the Sri Lankan community

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • වික්ටෝරියා ඇප කොන්දේසි සංශෝධනයට ප්‍රාන්ත රජය සූදානම්
  • MyGov සඳහා ප්‍රධාන වෙනස්කම් කිහිපයක්
  • ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැටුප් සහිත නිවාඩු දීම අද සිට ඔස්ටේ්‍රලියාව පුරා
  • ඔස්ටේ්‍රලියාවේ පොදු රෝහල් 201 කින් නිසි කාර්ය සාධනය 03 ක පමණයි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

COMMENTS