ඔස්ටේ්රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ අංශයේ කිරුළ දිනාගැනීමට සර්බියානු ක්‍රීඩක නොවැක් ජොකොවිච් සමත් වුණා.
ඒ ග්‍රීක ක්‍රීඩකයා වන Stefanos Tsitsipas පරාජයට පත් කරමිනුයි.
ජොකොවිච්ට හිමිවන සමස්ත ත්‍යාග මුදල ඩොලර් මිලියන 03 කට ආසන්නයි.
මෙය ඔහු ඔස්ටේ්රලියානු විවෘත පිරිමි කේවළ කිරුළ දිනාගත් 10 වන අවස්ථාවද වනවා.