Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති දැන් සජීවීව

AUS LANKA RADIO

ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ගෑස් කාන්දුවක් හේතුවෙන් සිඩ්නි ගුවන් තොටුපළේ ගුවන් ගමන් ප්‍රමාදයක්
  • ඔස්ටේ්‍රලියාවේ වැඩිහිටි ජනගහණයෙන් අඩකට වැඩි පිරිසකට පසුගිය ජූනි මාසය වනවිට කොවිඩ්
  • බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයද හෙද උපාධිය නොමිළයේ
  • ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත කිහිපයකට කුණාටු අනතුරු ඇගවීම්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »