Search

Australia Post තැපැල් කාර්යාල කිහිපයක් වසා දැමීමේ තීරණයක

නාගරික ප්‍රදේශවල පවතින තැපැල් කාර්යාල 30 ක් වසා දැමීමට Australia Post අවධානය යොමුකර තිබෙනවා.

කොවිඩ් වසංගත සමයෙන් පසු පාරිභෝගිකයන් වැඩි වශයෙන් ඔන්ලයින් ක්‍රමයට සේවා ඉටු කර ගැනීමට පෙළඹීමෙන් තැපැල් කාර්යාල වෙත පැමිණීමේ අඩුවක් නිරීක්ෂණය වී තිබීමයි ඊට හේතුව වන්නේ.

ඔස්ටේ්‍රලියාව පුරා තැපැල් කාර්යාල 4000 ක් පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු Australia Post විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රාදේශීය හෝ දුෂ්කර ප්‍රදේශවල පවතින කිසිදු තැපැල් කාර්යාලයක් මෙලෙස වසා දැමීමට නිර්දේශිත තැපැල් කාර්යාල අතරට අයත් නොවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

සමස්ත තැපැල් කාර්යාල අතුරින් සියයට 01 කටත් අඩු ප්‍රමාණයක් වසා දැමීමෙන් තැපැල් මෙහෙයුම් සඳහා බාධාවක් එල්ල නොවන බවයි Australia Post වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »