Search

නිවාස කුළිය වැඩිවී Aged care යන පිරිස ඉහළට

නිවාස කුළී ඉහළයාම සහ සෙසු වියදම් කැපී පෙනෙන ලෙස වැඩිවීමත් සමග වයස්ගත ඔස්ටේ්‍රලියානුවන් aged care වෙත යොමුවීම ඉහළ ගොස් තිබෙනවා.

වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් 500 දෙනෙකු යොදාගනිමින් සිදුකල සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ නිවාස මිළ ගණන් සහ කුළී වාරික ඉහළයාම ඔවුන් මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුව බවයි.

ඊට සහභාගීවූවන්ගෙන් සියයට 80 කට වැඩි පිරිසක් පවසා ඇත්තේ තමන්ගේම නිවසක ජීවිතයේ සැඳෑ සමය ගත කිරීමට කැමැත්තෙන් පසුවන නමුත් ඉහළ යන ජීවන වියදම හමුවේ එය ප්‍රායෝගික නොවන බවයි.

එබැවින් aged care වෙත යොමුවීමට සිදුවන බවද ඔවුන් පවසා තිබෙනවා.

මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ බවද සඳහන්.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »