ඔස්ටේ්‍රලියාවේ නවතම ගුවන් සේවය ප්‍රවේශපත්‍ර අලෙවිය අරඹයි

ඔස්ටේ්‍රලියාවේ නවතම අඩු පිරිවැය ගුවන් සේවය වන බොන්zසා හි ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා.

එහි පළමු ගුවන් ගමන ලබන අගහරුවාදා දිනයේදී ක්වීන්ස්ලන්ඩ් සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙල්බන් සහ සන්ෂයින් කෝස්ට් යන නගරවල සිය මෙහෙයුම් මූලස්ථාන පිහිටුවා ඇති බොන්zසා ගුවන් සේවය අන්තර් ප්‍රාන්ත ගුවන් ගමන් මෙන්ම ප්‍රාන්තය තුළ ගුවන් ගමන් ද සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව අද සිට ගමනාන්ත 12 ක් ආවරණය වන පරිදි මාර්ග 15 ක් සඳහා ගුවන් ටිකට් වෙන් කරවාගැනීමට ගුවන් මගීන්ට අවස්ථාව උදාවනු ඇති.

ඩොලර් 49 සිට ඉහළට ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගත හැකි බව සඳහන්.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »