ඔස්ටේ්‍රලියාවේ හොඳම වෙරළ තීරය දකුණු ඔස්ටේ‍රලියාවෙන්

ඔස්ටේ්‍රලියාවේ හොඳම වෙරළ තීරය බවට දකුණු ඔස්ටේ‍රලියාවේ වෙරළ තීරයක් නම් කර තිබෙනවා.

කැන්ගරු දූපතේ උතුරේ පිහිටා ඇති ස්ටෝක්ස් බේ වෙරළ තීරයයි එම නම් කිරීම ලබා ඇත්තේ.

නිවු සවුත් වේල්ස් හි බූමරෑන්ග් වෙරළ තීරය දෙවන ස්ථානයටත් – ක්වීන්ස්ලන්ඩ් හි රේන්බෝ වෙරළ තීරය 03 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.

වික්ටෝරියා හි ඇපලෝ බේ වෙරළ තීරය පසුවන්නේ 04 වන ස්ථානයේයි.

ඔස්ටේ්‍රලියාවේ වෙරළ තීරයක් සහිත සෑම ප්‍රාන්තයක්ම මෙම වර්ගීකරණයට ඇතුළත්වීම විශේෂත්වයක්.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »