Search

ඔස්ටේ්‍රලියාවේදී අලෙවි කල Hyundai මෝටර් රථ 7200 ක් ආපසු කැඳවයි

ඔස්ටේ්‍රලියාව තුළදී අලෙවි කරන ලද හයියුන්ඩායි වර්ගයේ මෝටර් රථ 7200 කට වැඩි සංඛ්‍යාවක් ආපසු කැඳවා තිබෙනවා.

2020 වසරේ සිට 2022 වසර දක්වා අලෙවි කල වාහන 7237 ක් මෙලෙස ආපසු කැඳවීමට පියවර ගත් බවයි ඔවුන් සඳහන් කලේ.

(The i30N Santa Fe (TM), Kona N (OS), i30N Sedan (CN7) and Sonata N-Line)

මෘදුකාංග පද්ධතියේ දෝෂයක් ඊට හේතුවී ඇති අතර එමගින් වාහනයේ සහ රියදුරුගේ ආරක්ෂාව පිළිබඳ සළකා මෙම තීරණය ගෙන තිබෙනවා.

එමගින් එක්වරම වේගය ඉහළ ගොස් අනතුරු සිදුවිය හැකි සම්භාවිතාවය ඉහළ මට්ටමක පැවතීමයි ඊට හේතුවී ඇත්තේ.

අදාළ මාදිලි අයත් මෝටර් රථවල හිමිකරුවන්ට හයියුන්ඩායි ඔස්ටේ්‍රලියා නියෝජිතයන් හරහා වැඩි විස්තර ලබාගත හැකියි.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »