ඔස්ටේ්‍රලියාවේ ඉන්ධනවල ප්‍රමිතිය වැඩිකරන්න යයි

ඔස්ටේ්‍රලියාව තුළ අලෙවි කරන ඉන්ධනවල ප්‍රමිතිය ඉහළ නැංවීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.

ඒ අනුව සල්ෆර් ප්‍රතිශතය අඩු කර ගුණයෙන් ඉහළ පෙට්‍රල් සැපයීම සඳහා වන යෝජනාවක් ගෙන ඒමට නියමිත බව සඳහන්.

වායු දූෂණය අවම කිරීම මෙහි තවත් අපේක්ෂාවක් වනවා.

මෑතකදී නිකුත් කල වාර්තාවක දැක්වුණේ ඔස්ටේ්‍රලියාව ඉන්ධනවල ප්‍රමිතිය අඩුම රටක් බවයි.

කෙසේවෙතත් ප්‍රමිතිය වැඩි කිරීමත් සමග ඉන්ධන මිළ ගණන් ඉහළ යා හැකි බවටද වාර්තා පළවනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »