
ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- අභිමානවත් Australia Day අද
- ලංකාවේ උපත ලැබූ දෙදෙනෙකුත් අද ඇගයීම් ලැයිස්තුවේ
- පොදු අධ්‍යාපනය සඳහා වියදම් අධිකම නගරය බවට මෙල්බන් පත්වෙයි
- ඔස්ටේ්‍රලියාව තුළ ගෘහ විදුලි උපකරණ මිළ 80% කින් ඉහළට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27