ශ්‍රී ලංකාවට ළඟදීම කොරෝනා එන්නතක්! – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාවට ළඟදීම කොරෝනා එන්නතක්!

ශ්‍රී ලංකාවට ළඟදීම කොරෝනා එන්නතක්!

ශ්‍රී ලංකාවට ළඟදීම කොරෝනා එන්නතක්!

COVID vaccine coming soon to Sri Lanka!

මේ වන විට ලෝකයේ රටවල් 10ක් පමණ එන්නත් නිපදවීම සඳහා පර්‌යේෂණ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහෙත් චීනය, මහා බ්‍රිතාන්‍ය හා ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට නිෂ්පාදනය කර ඇති එන්නත් සායනික මට්ටමෙන් ඔබ්බට ගොස් තුන්වැනි අදියරේ පවතින බව ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා සඳහන් කරයි.

එම එන්නත් අතුරින් චීනය හෝ මහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි ඔහු විශ්වාසය කරයි.

COMMENTS