
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට බලපෑ ධාරාණිපාත වර්ෂා සහ කුණාටු තත්වයක් හේතුවෙන් නිවාස 7,000 ක පමණ විදුලිය විසන්ධී වී තිබෙනවා.
Geelong ඇතුලු ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.15 පමණ සිට මෙම තත්වය බලපෑ බව සඳහන්.
වික්ටෝරියා හදිසි සේවා අංශ කියාසිටියේ උපකාර ඉල්ලා ඇමතුම් 114 ක් ලැබී ඇති බවයි.

ඉදිරි පැය කිහිපයේදීත් Regional Victoria හි ප්‍රදේශ කිහිපයකට කුණාටු තත්වයක් හටගත හැකි බවයි කාළගුණ අනාවැකියේ සඳහන් වන්නේ.
