Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති දැන් සජීවීව

AUS LANKA RADIO

ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • අවසාන කාර්තුවේ භාණ්ඩ මිළ ඉහළයාම 9.2% ක්
  • වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ
  • NSW රියදුරන්ට road toll ආපසු ලබාගැනීමට අවස්ථාවක්
  • බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල
  • බටහිර ඔස්ටේ‍රලියා ආසන්නයේ දරුණු සුළි කුණාටුවක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27