අපද්‍රව්‍ය වලින් සොයාගත් COVID-19 අවශේෂ වලින් පසු නිව් සවුත් වේල්ස් හි  Bathurst 1000 මෝටර් රථ ධාවන තරඟයට සහභාගීවූවන්ට අනතුරු ඇඟවීම්!

අපද්‍රව්‍ය වලින් සොයාගත් COVID-19 අවශේෂ වලින් පසු නිව් සවුත් වේල්ස් හි  Bathurst 1000 මෝටර් රථ ධාවන තරඟයට සහභාගීවූවන්ට අනතුරු ඇඟවීම්!

Coronavirus NSW: Warning issued for Coronavirus NSW: Warning issued for Bathurst 1000 motor race attendees after COVID-19 remnants found in sewage

COVID-19 වෛරසයේ අවශේෂ  Bathurst ප්‍රදේශයේ අපද්‍රව්‍ය වලින් අනාවරණය වීමෙන් පසුව, පසුගිය​ සති අන්තයේ Bathurst 1000 මෝටර් රථ ධාවන තරඟයට සහභාගී වූ ඕනෑම අයෙකුට රෝග ලක්ෂණ ඇති වුවහොත් COVID-19 වයිරස සඳහා පරීක්‍ෂා කළ යුතු බව NSW සෞඛ්‍ය බලධාරීහු ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළහ.

Bathurst ප්‍රදේශවාසීන්ට ද අනතුරු අඟවා ඇති අතර “මෘදු රෝග ලක්ෂණ පවා” ඇති ඕනෑම අයෙකුට වහාම පරීක්ෂාවට ලක් කර ප්‍රතිඵල ලැබෙන තුරු ස්වයං හුදෙකලා වන ලෙස ඉල්ලා ඇත.

 

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »