Search

අගමැති ඇල්බනීස් සහ බිල් ගේට්ස් අතර සාකච්ඡාවක්

අගමැති ඇන්තනී ඇල්බනීස් සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සෞඛ්‍යය සහ දේශගුණ විපර්යාස පිළිබඳවයි එහිදී වැඩි වශයෙන් අවධානය යොමු කර ඇත්තේ.

විශේෂයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි වසංගත තත්ව වළක්වාලීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

බිල් ගේට්ස් පදනම විසින් 2000 වසරේ සිට මැලෙරියා මර්දනය සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 53.8 ක්.

https://www.9news.com.au/national/anthony-albanese-meets-billionaire-bill-gates-sydney-energy-pandemic-health/76f6225d-24d6-42af-8190-81a468691707

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »