Search

ඔස්ටේ්‍රලියානුවන් සෞඛ්‍යයට වැය කරන මුදල අඩුවෙයි

ඔස්ටේ්‍රලියානුවන් සෞඛ්‍ය සඳහා වැය කරන මුදල අඩු වී තිබෙනවා.

2021 වසරට සාපේක්ෂව 2022 දී එය සියයට 1.4 කින් පමණ පහළ ගොස් ඇති බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම වාර්තාවක දැක්වෙන්නේ.

කෙසේවෙතත් කාණ්ඩ 09 ක් සැළකීමේදී සමස්තයක් ලෙස සෞඛ්‍ය හැර අනෙකුත් සෑම අංශයකින්ම වියදම් කිරීම පෙර වසරට සාපේක්ෂව සියයට 7.6 කින් ඉහළ ගොස් තිබෙනවා.

විනෝදාස්වාදය – සිල්ලර මිළදී ගැනීම් – ප්‍රවාහනය සහ ආගන්තුතක සත්කාරය වැනි අංශ ඒ අතර වනවා.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදි වැඩිම වියදම් කිරීම් ප්‍රතිශතය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය විසින් සටහන් කර ඇත්තේ සියයට 11.4 ක් ලෙසයි.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »